ආදරණීය_කතාවක්
Description
මෙහි ආදරණිය කතා පමනක් පල වන අතර තමන් ගේ අදහස් ඉදිරිපත් කිරිමට නිදහස පවතී ඔයයි මමයි
මේ ආදරයයි
Tell your friends
RECENT FACEBOOK POSTS
facebook.comමම:ඔයා දැන්ම යනවද මදු ඔයා:යාවි සමහරවිට ඒත් අයියාව දාලා යන්න හිතෙන් නේ නැ මම:ඔයා මට එච්චරට ආදරෙයිද පැටියෝ.මට එච්චරම ආදරේ කරන්න එපා රත්තරං දවසක අපිට වෙන්වෙන්න උනොත් ඔයාට එක දරාගන්න බැරිවෙයි. ඔයා:මොනවද අයියේ මේ කියන් නේ.ඔයා මට ආදරේ කරනනේ මාව දාලා යන්නද මම:අනේ එහේම නැ තේරැම්ගන්න පැටීයෝ.මට පුඑවන් දුර මන් ඔයාත් එක්ක යනවා ඔයා:හම් මාව දාලා යන්න නම් එපා.අයීයා මාව දාලා ගියොත් මන් මැරෙනවා
මම:දැන් ඔයාගේ අම්මත් මම ඔයාගේ තාත්තත් මම කියලා හිතාගන්න.මට ඔයාව ඇස් දෙක තරම්ම වටිනවා.ඒක කවදාවත් වෙනස් වෙන් නැ. ඔයා:හම්ම් මමත් එහෙමයි
මම:ඔයා ගොඩක් දුක් විදලා තියනවා නේද පැටියෝ ඔයා:අනේ එහෙම නෑ අම්මා නැති උනාට පසසේ නැන්දයි අක්කයි මාව හොදට බලාගන්නවා එයාලා මට කිසිම අඩුපාඩූවක් කරනනේ නැ.දන්නවද අයියේ අපේ තාත්තට නැන්දා මට තව අම්මා කෙනෙක් ගේන්න හදලා ඒත් තාත්තා කිව්වලු එයා මගේ දුට වෙනස්කම් කරාවී ඒ නිසා එපා කිව්වලු.තාත්තා මට ගොඩාක් ආදරෙයි මමත් එහෙමයි මම:හම් මොනවා කියන්නද කියලා මට තේරෙන්නැ පැටියෝ.මාත් ඔයාට දෙයක් කියන්නද ඔයා:හම් ඔන දෙයක් කියන්න අයියේ
මම:ඔයා අඩන කොට මටත් අඩෙනවා නේ මැට්ටී ඔයා:අනේ ඔයා අඩන්න එපා මූණ කැත වෙයි මම:මම කොහොමත් ලස්සන නැ නේ ඔය:නැ මගේ අයීයා මටත් වඩා ලස්සනයි මම:ම්මම් මට කතාවේ ඉතූරැ ටිකත් කියනවද ඔයා:හා අම්මා නැතී උනේ පීලීකාවකින්,මට අවූ6දී.එදයින් පසසේ නැන්දා මාව එහේ එකකන් අවා මාව හදාගන්න කීයලා,මට අම්මගේ මුන මතක නැ,මං අම්මා වගේලූ,නැන්දට දුවෙක් ඉන්නවා,මං පොඩීකාලේ ඒ අක්කට තමයි අම්මා කියලා කතා කරලා තියෙනනේ.
ඔයා:හම් මටත් එහෙමයි මටත් ඔයාව ගොඩක් වටිනවා මගේ අයියේ.දන්නවද මං ඔයාට ගොඩාක් ආදරෙයි මගේ අයියේ මම:ම්ම්ම් මං දන්නවා එත්,,මං ඔයාට ආදරේ කරන් නේ ඔයාගේ ලස්සනටවත් ගතීගූනවලටවත් නෙමයි ඔයා:එහෙනම් මම:ඔයාගේ අම්මා නැතී නිසා ඔයාගේ අසරනකමටයි ඔයා:අනේ එහෙමද අයියේ. මම:ම්ම්ම් ඇයි ඉතිං අඩනනේ බලන්න ඔයාගේ ඇස් දෙක රතූම රතු පාටයි ඔයා:එකක් අම්මව මතක් උනා අනීත් එක ඔයා වගේ හොද අයියා කෙනෙක් ලැබූන එකට.ඇයි ඉතිං අයියාගේ ඇස් වල කදුඑ?
ඔයා:මම එයාට ගොඩාක් ආදරේ කලා,එක මගේ පලවෙනි ආදරේ නිසා,එත් මාස 6කට පසසේ එයා මට කැමති නැ කිව්වා එයා මාව ඇත්තැරියා මම:ම්ම්ම්ම් ඇයි ඒ ඔයා:එයා දැනගෙන මගේ අම්මා නැ තාත්තා ලෙඩින කියලා ඒ නිසයි මම:මහ පව්කාරයෙක් හෙනගහන්න ඕන ඔයා:එහෙම කියන්න එපා එයා සාදාරනයි අයියේ,අම්මා නැති කෙල්ලක් බාර ගන්න කවුරැවත් කැමති නැනේ අයියේ මම:අනේ රත්තරං අඩන එක නවත්තන්න ඇයි එහෙම කියන් නේ?ඔයාව කාට වටිනනේ නැති උනත් මට ඔයාව ඇස් දෙක තරම්ම වටිනවා
ඔයා:අනේ ඔයාට ගොඩක් පින් අයියේ මං ඔයාගේ කකුල් දෙක අල්ලලා වදින්නම් මාව දාල යන්න එපා මම:මොනවද මේ කියන් නේ පිස්සුද ඔයාට කෝ නැගිටින්න නැගිටීන්න මගේ හූස්ම තීයනකම් මං ඔයත් එක්ක ඉන්නවා ඔයා:ම්ම්ම් මං ඔයාට හැම දෙයක්ම කියන්නම් මම:කියන්න හැබයි ඔය චූටි ඇස් දෙකට කදූඒ එන්න තහනම් ඔයා:මම 9වසරේදී තමයී මූලින්ම ආදරේ කරන්න පටන් ගත් තේ ඒ අපේ සකොලේ කල්ප කියලා කෙනෙක්ට එයා මගේ වයසෙමයි එයාට හොද ගතිගූණ තිබූනා
ඔයා:බැ එක කියන්න බැ මම:අනේ ඇයි දුවන් නේ එදා ඔයාගේ යාඑවා කියපූ දේ අහාලා ඔයාට විහිඑවට ආදරේ කරපූ මම ඊට පස්සේ ඔයාට ඇත්තටම ගොඩාක් ආදරේ කලා, මම:ඇයි මදු මට මේ ගැන කලින් කිව්වේ නැත් තේ ඔයා:අයියා මාව දාලා යයි කියලා හිතූනා ඒකයි කීව් වේ නැත් තේ,අයියා මාව දාලා යනවද මම:කෝ එන්නකෝ ලගට ඔයගේ අම්මා නැති එකවත් තාත්තා ලෙඩීන් කීයන එකවත් මට පූශනයක් නේමෙයී,#මං_ඔයාව_කවදාවත්_දාලා_යන්නේ_නැ_මං_ඔයාට_ගොඩක්_ආදරෙයී_රත්තරං#
මම:දැන් මං ඔයාගේ ඒ නිසා ඔයාට කැමති විදියකට කතා කරන්න ඔයා:හා අයියේ,තව එකක් ඔයා පොරෙන්දු වෙනවද මාව දාල යන් නැ කියලා මම:ඔව් මං බුදූහාමූදුරැවො ඉස්සරහා පොරොන්දු වෙනවා ඔයාව දාලා යන් නැ කියලා ඔයා:ඔයාට ගොඩක් පින් අයියේ මම:අනේ ඇයි අඩන් නේ ඔය කදූලූ පිහිද ගන්න මදූ ඔයා:හම්ම්ම්.අපී යමු බුදූන් වදින්න මම:ඔයාට නංගිලා මල්ලිලා නැද්ද ඔයා:නැ මට අයියා කෙනෙක් විතරයි ඉන් නේ. මම:එහෙමද වෙන කවූද ගෙදර ඉන් නේ
ඔයා:මට තේරෙනවා ඔයාගේ දුක එත් මං කියලා මොනවා කරන්නද මම:අනේ මට ඔයාව හොදට තේරෙනවා පැටියෝ මාත් එක්ක කතා කරන්න කියලා මුරණ්ඩු වැඩ කරන්න එපා. ඔයා:හම් අපි යනවා පහන් පත්තු කරන්න ඔයත් එනවද මම:ම්ම්ම්ම්ම් හා යමුකෝ ඔයා:දන්නවද අපි දැන් දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් එක නිසා එක පහනක් පත්තු කරමු මම:හම් අත පුච්චගන්න එපා පරිස්සමෙන් ඔයා:එක නෙමයි මට ඔයාට නම කියලා කතාකරන්න බැ.එක නීසා මම ඔයාට අයියේ කියලා කතා කරන්නද?
ඔයා:හම් එයා තමයි කිව් වේ මම:ඒ මොඩි ටත් ඉතිං ඔයා:අනේ පව් එහෙම කියන්න ඒපා මම:හම්ම්ම්ම් මේ කාගේද 4න් එක?ඔයාගේද ඔයා:අනේ නැ මට කොහෙන්ද ඕවා,මේක මගේ යාඑවගේ මම:ඒහෙමද ඇයි ඔයාට 4න් එකක් නැත්තෙ ඔයා:අනේ මට අයියා කෙනක් ඉන්නවා එයා ගොඩාක් සැරයි ඒ නිසා මට 4න් අල්ලන්නවත් දෙන් නැ මම:එතකොට අපි කොහොමද කතා කරන් නේ ඔයා:අනේ සමාවෙන්න මට පුඑවන් වෙලාවට කොහොමහරි කතා කරන්නම් මම:ම්ම් එකට කමක් නැ
මම:හම් ඒකට කමක් නැ,,ඔයා අද ලස්සනයි මදු ඔයා:තැන්ක්ස් එත් මදු??ඒ මගේ යාඑවෝ මට කියන නම ම්ම්ම් ඒත් ඔයා ඒක දනනේ කොහොමද? මම:ඔයාගේ යාඑවෙක් කිව්වා ඔයාගේ නම මදූ කියලා ඔයා:හම් ටියුනිද ඒ ඔයාගේ පූංචිගේ දූ නේද? මම:හැ ඔයා කොහෝමද ඒක දැනගත්තෙ නංගිද කිව් වේ