Top Local Places

Rupavahini Muthuhara Melbourne 2514

Watsonia, Notting Hill, Australia
Community Organization

Description

ad

Muthuhara Melbourne 2514,the second international wing of Rupavahini Muthuhara, is a non-profit organisation. More details pl. contact 0409 568 547.   Muthuhara 2514 is the second international branch of Rupavahini Muthuhara and the first and only branch in Melbourne, Victoria, Australia.  

Founded by Dr Lalitha Siribaddana on the 22nd of April 1982, Muthuhara children society in Sri Lanka has expanded its area up to over 2500 at present moving forward step by step.  Muthuhara has taken another step forward to take this concept at international level by launching their second international branch in Melbourne.

Muthuhara 2514 Melbourne children society is a great attempt taken to create a necklace of pearls by collecting children like pearls spread in Melbourne to build a beautiful world that fulfills justice for everyone in the Universe.

Muthuhara 2514 further continues the identity of Rupavahini and Muthuhara to provide guidance for our children to improve their knowledge, attitudes, and skills as well as to enhance their arts, literature, social and cultural development.

Muthuhara 2514 - Together Building a Better World...

RECENT FACEBOOK POSTS

facebook.com

Timeline Photos

Thank you Lanka Times for supporting our children. It is greatly appreciated! Special thanks to Vernon Thisera mama & Sahan Weerasekara mama. From Lanka Time April edition..

Timeline Photos
facebook.com

Timeline Photos

'විසිරා' ආ - ගිය මඟ දුරයි. විසිරා වටා රොක් වී සිටි අයත් බොහෝයි. අපි නොදැනුවත්වම, විසිරා අපේ හදවත් වල කොනක ලැඟුම් ගෙන වගේ... මුතුහර සෙව්වේ මෙයයි. නාට්‍ය කලාව කියන්නේ රඟ පාන එක විතරක් ම නොවෙයි. ඒක කොයි තරම් ගැඹුරු දෙයක්ද කියලා, මේ පින්තුරය අපට පෙන්නුවා. 'විසිරා' තුලින් මතු අනාගතයට වටිනා, කලා රසයෙන් පූර්ණ ළමා පිරිසක් ද මුතුහර අපිට ලැබුණා. මේ, එහෙම කෙනෙක්! නම නදීශාන් ජයවීර. නදීශාන් මල්ලි 'විසිරා' චිත්‍රයට නගා අපට ඒවා තිබුනේ මෙහෙමයි. නිර්මාණය: නදීශාන් ජයවීර

Timeline Photos
facebook.com

Rupavahini Muthuhara Melbourne 2514

Rupavahini Muthuhara Melbourne 2514
facebook.com

Muthuhara

අංක 2514 මෙල්බර්න් මුතුහර ළමා සමාජයේ අපි සැමගේ සුබ පැතුම් මෙසේ පිරිනමමු! මුතුහර මෑණියනි ඔබට චිරන් ජයතු!!

facebook.com

"Visira" " විසිරා " _ Trailer 1

facebook.com

"Visira" " විසිරා " _ Trailer 1

facebook.com

Rupavahini Muthuhara Melbourne 2514

Rupavahini Muthuhara Melbourne 2514
facebook.com

අපේ දෙවෙනි පියවර - Media Unit I

06.09.2016 අද, මේ සටහන තබන්නේ බොහොම සතුටින්. මුතුහර මෙල්බර්න් ආරම්භ වෙලා වසර දෙකක් ගෙවෙද්දී, අපේ මාධ්‍ය ඒකකය තවත් පියවරක් ඉදිරියට තැබුවා. ඒ, මෙල්බ්ර්න් නුවර ප්‍රජා ගුවන් විදුලියක් එක්ක එක්ව. අපේ සාමාජිකයින්ට මුතුහර කථන පුහුණුව ලබා දෙන අතරතුර, ප්‍රජා ගුවන් විදුලියක සජීවී වැඩසටහන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබුණා. අපගේ හැකියාවන් අගයමින් ඒ හැකියාවන් ඔප් නංවා අලුත් අත්දැකීම් තුළින් එය ඉදිරිපත් කිරීමට අපට ඉඩ ප්‍රස්ථා සලසා දුන් Swarna FM ගුවන් විදුලි නාලිකාවේ රවී මාමාටත්, පැතුම් මාමටත් අපේ ප්‍රණාමය! 20.05.2014 මුතුහර මෙල්බර්න් වලට ලැබිලා මාස තුනක් ගෙවුනා. මුතුහර අපිට ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවා කරන්න, ඒ රුපවාහිනී මුතුහර සමඟ එක්ව. ඒ සඳහා මුල්ම අත්වැල ලබා දුන්නේ දක්‍ෂ සංස්කරණ ශිල්පියෙක්, රූප රචකයෙක්, අධ්‍යක්ෂකවරක් මෙන්ම, දක්ෂ රංගන ශිල්පියෙක් ද වන රුක්මල් නිරෝෂ් මාමයි. රුක්මල් මාමාගේ වටිනා කාලය කැප කරගෙන ඔහුගේ අත්දැකීම් මෙසේ පුංචි අපිත් සමඟ බෙදා හදා ගත්තේ ඉතා ගැඹුරු තේමාවක් බොහොම සරලව අපට කියාදෙන අතරවාරයේදී යි. මේ තමයි මුතුහර මාධ්‍ය ඒකකය ආරම්භ වූ හැටි...රුක්මල් මාමේ ඔබටත් ගොඩක් ස්තුතියි! Facilitators: Rukmal Nirosh, Prasad Wijayabandu, Dimuthu Ruwan Piyasena Photo credit Anupama Ishtaweera ©Muthuhara Melbourne Media Unit

අපේ දෙවෙනි පියවර - Media Unit I
facebook.com

මුතුහර අපේ සමාජ සත්කාර - Community Work

මුතුහර අපේ සමාජ සත්කාර - Community Work
facebook.com

SBS Sinhalese

Members of Rupavahini Muthuhara Melbourne 2514 talking to SBS Sinhalese Radio.

facebook.com

Photos from Rupavahini Muthuhara Melbourne 2514's post

ගෙවා දෙවසර ගුරු පියස යට අවසරයි අපේ ශිල්ප පෑමට දිනකරය උදාවන විගස හෙට රැගෙන “විසිරා” එමු අපි කරළියට.... මුතුහර දරු කැළ

Photos from Rupavahini Muthuhara Melbourne 2514's post
facebook.com

Timeline Photos

Visira On Sannasa Back Page - April 2017 Edition Thank you Sannasa team!

Timeline Photos
facebook.com

Quiz